Back to Home
Moana (2026) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
HD
2026
1h 55m
7.6
Director : Thomas Kail
Cast : Catherine Laga'aia, Dwayne Johnson, John Tui, Frankie Adams, Rena Owen
Genres : Action, Drama, Fantasy ,Adventure
Languages: English, Sinhala Subtitles
Subtitle By: Subwave Team
පළමු චිත්‍රපටයේ සිදුවීම්වලින් වසර 3කට පසු, මොආනා (Moana) ඇගේ Motunui දූපතේ සාර්ථක නායිකාවක් ලෙස කටයුතු කරද්දී, අතීත මුතුන්මිත්තන්ගෙන් ලැබෙන පණිවිඩයකින් දැනගන්නට ලැබෙන්නේ දුෂ්ට කුණාටු දෙවියෙකු වන Nalo විසින් අතීතයේ දූපත් එකිනෙක යා කළ 'Motufetu' අභිරහස් දූපත ශාප කර මුහුද යට ගිල්වා ඇති බවයි. මේ ශාපය නිසා සමස්ත සාගර වැසියන් වෙන්වී ඇති අතර, ශාපය කඩන්නට නම් මොආනා, Maui ඇතුළු ඇගේ අලුත් කණ්ඩායම සමඟ එකතු වී අනතුරුදායක සාගර ගමනක යෙදිය යුතු වේ. ගමන අතරතුර අභියෝග රැසකට මුහුණ දෙන මොආනා, අවසානයේ ජීවිත පරිත්‍යාගයෙන් මුහුද යටට කිමිදී දූපත ස්පර්ශ කර ශාපය කඩා දමන අතර, එහිදී නැවත පණ ලබාගෙන අර්ධ දේවතාවියක් (Demigoddess) බවට පත්වෙමින් වෙන්වී සිටි සියලුම දූපත් වැසියන්ව නැවත එකිනෙකා හා සම්බන්ධ කිරීමට සමත් වේ.