පළමුව Click කිරීමේදී, ඔබව ඇඩ් එකක් සඳහා redirect වන අතර, නැවත අපගේ වෙබ් අඩවියට Back වන්න.
Contact Us

සයනයිඩ් (2025) Sinhala Movie

Please wait 0 seconds...
Scroll Down and click on Go to Link for destination
Congrats! Link is Generated
Player එක Load වෙනකම් මද වෙලාවක් රැඳී සිටින්න...
Exclusive HD Movie Download From E Unity Movie Family
fzsc Ax C6NYm TPipt Qba UYFQok ZZ
Director: Nalin Rajapaksha
Cast:Raja Ganesan,ගීතා කාන්ති ජයකොඩි,Raneesh Hewage,Prakash Dasaari
Genre: #Drama
IMDb Rating: NA/10
Language: Sinhala
Synopsis / කතාව:
ජීවිතය කෙතරම් සාපේක්ෂ ද ? එක් නොසිතූ සිදුවීමකින් සියලුම සැලැස්මන් මොහොතකින් කණපිට පෙරළිය හැකිද?. "සයනයිඩ්" සිනමාපටය විශේෂ වන්නේ එය සතු ප්‍රේක්ෂකයා එකතැනම උස්සා පොලොවෙ ගැසීමේ හැකියාව නිසාය. සිනමාවේ ඊළඟ මිනිත්තුව මේයැයි සිතුවද ඊට බොහෝ වෙනස් වූ දෙයක් කිරීමට අධ්‍යක්ෂවරයා සමත්ව ඇත. අප බලාපොරොත්තුවෙන් සිටිනා සිනමාත්මක කුතුහලය ඒ තුල අපූරුවට දිස්වන බව පසුගියදා සයනයිඩ් විශේෂ ප්‍රදර්ශනයට සහබාගි වූ බැවින් අවබෝධවිනි. දැන් සයනයිඩ් ඔබ සඳහා දිවයිනපුරා සිනමාශාලාවන් රැසක ප්‍රදර්ශනය අරඹා ඇත. ආරම්භක මිනිත්තු කිහිපය තුලම යුද්ධයේ අනිටු විපාකයන් හා අතීතයේ අමතක නොකලයුතු නැවත නොසිද්දවියයුතු සිද්දීන් කිහිපයක් නිරායසයෙන් මවාපා ඇත්තේ එය චිත්‍රපයටයට නැතිවම බැරි දෙයක් නිසා යැයි මට හැගේ. රාජා ගනේශන්, ගීතා කාන්ති, ජගත්,රනීශ් හා ප්‍රකාශ් ගේ රංගනයන් හා ඉන්දියාවේ තාත්වික ,සුන්දර දර්ශන තල අප තුල ඇතිකල අව්‍යාජ හැඟීම අවසානය දක්වාම නරඹන්නා රඳවා ගැනීමට සිනමා පටයතුල සමත්වී ඇත. කාල රාමු කිහිපයක් හරහා දැනුම් දීමකින් තොරවම දිව ගිය සිදුවීම් පෙළ, සංකීර්ණ නොවන සරල උත්සාහයක් හරහා පෙළගස්වා ගැනීමට ප්‍රේක්ෂකයාට සිදුවේ. එමගින් නරඹන්නා චිත්‍රපටය සමඟින් රඳවා ගැනීමක් නිරුත්සාහිකව සිදුවිය. අවසානයේ වෙරළෙහි සිදුවන ගැටුම මගින් හා රාත්‍රියේ සිදුවන අනපේක්ෂිත සටන චිත්‍ර පටයේ රිද්මය නරඹන්නාට ඒකාකාරී නොවන ලෙස බිඳදැමීය. අපූරු කැමරා කෝණ, ඩ්‍රෝන දර්ශන හැඟීම් තීව්‍ර කරන පසුබිම් සංගීතය, විසිතුරු තමිල්නාඩු චිත්‍රපට වර්ණයන් පදමට මුසු වෙමින් අපූරු , නව්‍ය, අමු සිනමාවක් ඔබට තිළිණ කරවයි. අනුමාන කළ හැකි අවසානයක් අවසන් මොහොතේ නොසිතූ ලෙස වෙනස් කිරීමට නලින් රාජපක්ෂ සමත් වී ඇත. වර්ධරාජාද, ජනමාධ්‍යවේදියාද, ත්‍රස්තවාදියාද එකම පොළොවකට හිමිකම් කියන එකලේ මස් සමින් පිරි මනුෂ්‍යයන් පමනක් බවත්, අවසානය කියයි.කෙසේ වුවද කලකට පසුව සිනමා පටයෙන් පසුවද අසුනින් නොනැගිට තිරය දෙස බලා සිටීමට ඔබ සැමට සිදුවන්නේ සිනමාවේ විශ්මිතබව හා මේ සියලු දෑ මේ මහ පොළොවේම සිදූවී ඇතිබව පසක්වීම මොනවට කියා පාමිනි. අතීතයේ සැගවීතිබූ මෙම කතාව හරහා ලංකාවේ මෑත අතීතයේ බොහෝ සිදුවීම් සිහියට එන බැවින් මෙය සෑම ලාංකිකයෙක්ම රසවිදියයුතු නිර්මානයක් වන බව මගේ හැගීමයි. සයනයිඩ් කාලයකින් නැරඹූ අමු ෆිලුමකි.
Download Options / බාගත කරගැනීම්
Telegram Download 720p HD

Post a Comment

provided by DK technozone
Oops!
It seems there is something wrong with your internet connection. Please connect to the internet and start browsing again.