Player එක Load වෙනකම් මද වෙලාවක් රැඳී සිටින්න...
Exclusive HD Movie Download From E Unity Movie Family
Director:Chathra Weeraman
Cast:Dineth De Silva,Mahendra Perera, Kumara Thirimadura,ayani Senanayake
Genre: #Drama #Action #Crime
IMDb Rating: 7.1/10
Language: Sinhala
Synopsis / කතාව:
"හිතුමතේ ජීවිතේ" චිත්‍රපටය නිර්මාණය වී ඇත්තේ ලංකාවේ අපරාධ ඉතිහාසය තුළ අතිශය කතාබහට ලක්වූ "හිතුමතේ ජීවිතේ" හෙවත් සුමිත් අයියා නම් පුද්ගලයාගේ සැබෑ ජීවිත කතාව ඇසුරෙනි. තමන්ගේ එකම නැඟණියට සිදුවූ අසාධාරණය වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක නොවීම නිසා, ඇයව විනාශ කළ පුද්ගලයන්ගෙන් පලිගැනීම සඳහා ඔහු ආයුධයක් අතට ගනියි. පිරිමින් පස්දෙනෙකු ඝාතනය කර වසර ගණනාවක් සිරගෙවල්වල දුක් විඳින, එහෙත් පොදු සමාජය තුළ වීරයෙකු ලෙස ඇතැම් තැනක ගරු බුහුමනට ලක්වන ඔහුගේ ජීවිතයේ ආලෝකය සහ අඳුර මෙන්ම, ශ්‍රී ලාංකීය සමාජ සහ දේශපාලන පසුබිමද මෙම සිනමා පටය හරහා ඉතා සංවේදී සහ ප්‍රබල ලෙස නිරූපණය කර ඇත.

Download Options / බාගත කරගැනීම්
Download 720p HD