Player එක Load වෙනකම් මද වෙලාවක් රැඳී සිටින්න...
Exclusive HD Movie Download From E Unity Movie Family
Director: Eranga Senarathna
Cast:Buddhika Jayaratne,Amila Karunanayake,Madushani Wickramasinghe,Sulochana Weerasinghe,Susanga Kahadawalarachchi
Genre: #Drama
IMDb Rating: NA/10
Language: Sinhala
Synopsis / කතාව:
කතාව ගෙතෙන්නේ කල්පනා නම් රූමත් තරුණියක් වටා ය. ඇය ඈත ගමක සිට කොළඹට පැමිණෙන්නේ ඇගේ නර්තන කුසලතා වැඩි දියුණු කර ගැනීමට ය. නමුත් විවාහක පිරිමියෙකු සමඟ ඇති සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් ලෙස ඇය සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. සියදිවි නසා ගැනීමට මොහොතකට පෙර ඇයට මුණගැසෙන මධුවන්ත නම් තරුණයෙකු නිසා ඇගේ ජීවිතය වෙනස් වීමට පටන් ගනී.

Download Options / බාගත කරගැනීම්
Telegram Download 720p HD