Player එක Load වෙනකම් මද වෙලාවක් රැඳී සිටින්න...
Exclusive HD Movie Download From E Unity Movie Family
Director:වින්ධ්‍යා හාරිස්පත්තුව
Cast:ක්ලීටස් මෙන්ඩිස්,දිල්රුෆා සනාස්,
හිමායා බණ්ඩාර,විරාජ් පෙරේරා
Genre: #Drama #Romance
IMDb Rating: N/A/10
Language: Sinhala
Synopsis / කතාව:
මේ චිත්‍රපටයෙන් කතා කරන්නේ ලංකාවේ සමාජය ඇතුළේ කතා කරන්න ටිකක් මැලිකමක් දක්වන, වෙනස්ම විදියේ අසම්මත ආදර කතාවක් ගැන. සාමාන්‍යයෙන් ආදරය කියන හැඟීම තාරුණ්‍යයට විතරක් සීමා වෙච්ච දෙයක් කියන මතය බිඳලා, අවුරුදු 69ක වයස්ගත මිනිසෙකු සහ තරුණියක් අතර ඇතිවන ආදර සබඳතාවයක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ. තනිකමෙන් සහ මානසික පීඩනයෙන් හිටපු මේ වයස්ගත පුද්ගලයාගේ ජීවිතයට තරුණියක් පැමිණීමත් එක්ක ඔහුගේ ජීවිතය නැවතත් වෙනස් වෙනවා. හැබැයි සාම්ප්‍රදායික සමාජයෙන් සහ තමන්ගේම පවුල්වලින් ඔවුන්ට එල්ල වන දරුණු විවේචන, ගැරහුම් වලට ඔවුන් මුහුණ දෙන්නේ කොහොමද කියන මානුෂීය පැත්ත මෙයින් අපූරුවට සාකච්ඡා කරනවා.

Download Options / බාගත කරගැනීම්
Download 720p HD